Study buddhism buddha 410

ශාක්‍යමුනි බුදුන්වහන්සේ

වසර 2500කට පෙර ඉන්දියාවේ සහ නේපාලයේ දේශසීමා අසබඩ ශාක්‍යමුනි බුදුන්වහන්සේ ජීවත් වූහ. තම පෞද්ගලික අත්දැකීම් ඇසුරින් සහ උග්‍ර භාවනාවලින් උන්වහන්සේ යථාර්ථයේ සැබෑ ස්වභාවය වටහා ගත්හ. ඒ සමගම, උන්වහන්සේ තමුන්වහන්සේගේ ඥානමය නොපැහැදිලිකම්ද දුර්වලකම්ද පහකොට, තම හැකියාවන් අවබෝධ කර ගනිමින් සම්මාසම්බෝධියට පත් වූහ. තමුන්වහන්සේ අවබෝධ කළ දෙය දේශනා කරමින් ජීවිතයේ ඉදිරි කාලය ගත කළ උන්වහන්සේ අනෙක් අයටද ඔවුන්ගේ ජීවිතවල දුෂ්කරතාවලින් අතමිදී එබඳු තත්වයකට ඒමට මංපෙත් පෙන්වා දුන්හ.

Top