Study buddhism gampopa 400

ගම්පොපාපාදයෝ

ගම්පොපා හාමුදුරුවෝ (1079-1153) තිබ්බතියානු යෝගිවර මිලාරේපාපාදයන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූහ. උන්වහන්සේගේ මෝක්ෂාභරණයේදී (Jewel Ornament of Liberation) ගම්පොපා හාමුදුරුවෝ කදම්පා සම්ප්‍රදායයේ එන මනස හික්මවීමේ ක්‍රමශිල්ප සහ මනසේ ස්වරූපය පිළිබඳ මහාමුද්‍රා ඉගැන්වීම් එකතු කළහ. දග්පො කාජු ගුරුකුල 12 උන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පග්මෝඩ්‍රැපාගෙන් පැවත එයි.

Top