යථාර්ථය: බෞද්ධ මාර්ගය හා එහි අරමුණ සඳහා වන පදනම

බුද්ධත්වයට පත්වීමෙන් පසු සිදු කරන ලද පළමු දේශනාව තුළ ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය දහම දේශනා කරන ලදී. උන් වහන්සේගේ ඉතිරි ජීවිත කාලය තුළ මෙම චතුර් සත්‍යය සිය ආධ්‍යාත්මික වර්ධනය සඳහා යොදාගනු පිණිස යථාර්ථය සම්බන්ධ බෞද්ධ දැක්ම (දෙසත්‍යය) පිළිබඳ දැනුමක් හා විග්‍රහයක් හා අවසන් ගමනාන්තය හා ඒ කරා ළඟා වීමේ විධික්‍රමය (ත්‍රිවිධ රත්නය) පිළිබඳ පැහැදිලි වැටහීමක් පැවතිය යුතුවන ආකාරය උන් වහන්සේ විසින් දේශනා කරන ලදී. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් කෙටි පැදියක් තුළින් මෙකී අත්‍යවශ්‍ය පැතිකඩයන් අතර පවත්නා ගැඹුරු සම්බන්ධතාවය දක්වනු ලබයි. මෙම පැදිය විග්‍රහ කිරීමේදී ප්‍රධාන බෞද්ධ දේශනාවන් සම්බන්ධ කරමින් වැදගත් නිගමනයන් පිළිබඳ සිතා බලමින් ඒ් කරා ප්‍රවේශ වන ආකාරය දක්වනු ලබයි.

Top