Study buddhism atisha 400

අතීශපාදයෝ

අතීශ හාමුදුරුවෝ (982 - 1054) කරුණාව පිළිබඳ සම්පූර්ණ බෞද්ධ ඉගැන්වීම් ඉන්දුනීසියාවෙන් සපයාගෙන ඉන්දියාවට නැවත හඳුන්වා දුන්හ. බුදුදහම පිළිබඳව ඇති වී තිබූ වැරදි අවබෝධයන් නිවැරදි කිරීමට තිබ්බතයට ආරාධනා ලදුව උන්වහන්සේ පිරිසිදු ඉගැන්වීම් එහි නැවත ස්ථාපනය කළහ. තිබ්බතයේ කදම්පා (Kadampa) සම්ප්‍රදායය උන්වහන්සේගේ ශිෂ්‍යයන්ගෙන් පැවත එන්නකි.

Top