Study buddhism tsenzhab 500

ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ හිමි

ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ හිමියෝ (1914 - 1983) දලයි ලාමා වහන්සේගේ වාදසහායක ආචාර්යවරයාද ගුරුවරයෙක්ද වූහ. තිබ්බත බුදුදහමේ නිකාය හතර පිළිබඳවම උගත් ප්‍රවීණයෙකු වූ සේකොං රින්පෝඡේ හිමියෝ තිබ්බතීය බෞද්ධ විහාරස්ථාන ඉන්දියාවේ ස්ථාපනය කිරීමට උපකාර කළහ. උතුරු ඇමරිකාවට සහ යුරෝපයට දෙවතාවක් ධර්මදූත සංචාරයක නිරත වූ උන්වහන්සේ එහිදී තමුන්වහන්සේගේ ප්‍රයෝගික ඥානසම්භාරය, හාස්‍යප්‍රයෝග සහ මනාව පැහැදිලි කරන ක්‍රමය මඟින් හමුවන සියලු දෙනාගේ සිත් පැහැර ගත්හ.

අදාළ වෙනත් දෑ
Top