ආගමික සමගිය, කරුණාව හා ඉස්ලාම් දහම
14 වන දලයි ලාමා වහන්සේ
දුසිරිතෙන් බර කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් හේතුකොට සමස්ත ආගමක් අයහපත් ලෙසට හඳුනා ගැනීම වැරදි සහගත ක්‍රියාවක්ය යන්න දලයි ලාමා වහන්සේගේ විශ්වාසයයි. මෙය ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි, හින්දු හා බුදු දහමටද එකසේ සත්‍ය වේ.