Alexander berzin large

දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්

ආරම්භක සහ කර්තෘ

දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් (1944 - අද දක්වා) බෞද්ධ පරිවර්තකයෙක්, ගුරුවරයෙක්, ව්‍යක්තයෙක් සහ ප්‍රායෝගික බෞද්ධයෙකු වශයෙන් වසර 50කට අධික බෞද්ධ අත්දැකීම් ඇති අයෙක්ද වෙයි. හාර්වඩ් විශ්වවිද්‍යාලයයෙන් දර්ශනසූරී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව, අපේ කාලයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ ටිබෙට් ආචාර්යවරු කීප නමක් යටතේ පුහුණුව ලබමින් බර්සින් මහතා වසර 29ක් ඉන්දියාවේ සිටියේය. එහිදී ඔහු 14 වන දලයි ලාමා වහන්සේගේ සහ උන්වහන්සේගේ උපදේශකවරුන්ගේ අර්ථනිරූපකයා වශයෙන් වරින් වර සේවය කළේය. බර්සින් ලේඛනාරක්ෂණයේ සහ studybuddhism.com හි ආරම්භකයාද කර්තෘද ඔහුය. 

Top