Close
Study Buddhism Home
Arrow down
Arrow up
මූලික කරුණු
Arrow down
Arrow up
විශ්වසාධාරණ වටිනාකම්
කුමක්ද?
කෙසේද?
භාවනා
Arrow down
Arrow up
තිබ්බත බුදුසමය
Arrow down
Arrow up
බුදුසමය ගැන
සම්බෝධියට මඟ
මනස හික්මවීම
ආධ්‍යාත්මික ගුරුවරු
Arrow down
Arrow up
උසස් අධ්‍යයනය
Arrow down
Arrow up
ලැම් රිම්
මනසේ විද්‍යාව
ඉතිහාසය සහ සංස්කෘතිය
Arrow down
Arrow up
අප ගැන
Authors & Experts
Newsletter
Progress Reports
නවතම අන්තර්ගතය
Arrow down
Arrow up
පුණ්‍යාධාර
العربية
বাংলা
བོད་ཡིག་
Deutsch
English
Español
فارسی
Français
ગુજરાતી
עִבְרִית
हिन्दी
Indonesia
Italiano
日本語
ខ្មែរ
ಕನ್ನಡ
한국어
ລາວ
Монгол
मराठी
မြန်မာဘာသာ
नेपाली
ਪੰਜਾਬੀ
پنجابی
Polski
Português
Русский
සිංහල
தமிழ்
తెలుగు
ไทย
Türkçe
Українська
اُردو
Tiếng Việt
简体中文
繁體中文
Arrow down
වීඩියෝ
ගිණුම
Enter search term
Search
Search icon
විශ්වසාධාරණ වටිනාකම්
දයාව, සුහදබව, අවංකභාවය, කරුණාව යන විශ්වසාධාරණ වටිනාකම් හැමදෙනාම අගය කරති. කල්පවත්නා මිත්‍රත්වයකට සහ සතුටට යතුර නම් එයය.
සදාචාරය තුළින් සතුටින් පිරි මනසක් ළඟා කර ගැනීම
14 වන දලයි ලාමා වහන්සේ
සුහදබව වැනි විශ්වසාධාරණ වටිනාකම් මත ගොඩ නැඟුණු ආගමික-නොවන සදාචාරය සතුටට යතුරකි.
සදාචාරාත්මක ජීවිතයකට යොමුවන අයුරු
14 වන දලයි ලාමා වහන්සේ
හැකිනම් අනෙකාට උදවු කිරීම ද නැතිනම් අඩුම තරමේ ඔවුන්ට හිංසා නොකර සිටීම ද සදාචාරාවත් ජිවිතයක් ගත කිරීමේ මඟය.
මානසික සැනසීමද සම්පූර්ණ බවද සොයා ගැනීම
14 වන දලයි ලාමා වහන්සේ
සිත තුළ සැනසීම මතු වන්නේ සැබෑ තත්වයට නැඹුරුවීම, අවංකභාවය, කරුණාව සහ අනුන්ගේ යහපත කැමතිවීම යන කරුණුවලිනි.
මානසික සැනසීම මඟින් සාමය ළඟා කරගැනීම
14 වන දලයි ලාමා වහන්සේ
අන් අය සමග ඇති කර ගන්නා සුහද සම්බන්ධතා මඟින් සිත තුළ සැනසීම සොයා ගැනීමත් සමගම ලෝක සාමය ආරම්භ වේ.
සතුටේ උල්පත කරුණාවයි
14 වන දලයි ලාමා වහන්සේ
අව්‍යාජ සතුටක් සහ තෘප්තියක් එන්නේ ඇතුළතිනි, කරුණාවෙන් සහ මානවදයාවෙනි.
අර්ථාන්විත ජීවිතයක් ගතකිරීම
14 වන දලයි ලාමා වහන්සේ
බුද්ධිමත් බව උපයෝගී කර ගැනීමෙන් මූලික මිනිස් වටිනාකම් පෝෂණය කිරීම අර්ථවත් ජීවිතයක් වෙත යොමු කරවන මඟ වේ.
අවංකකම, විශ්වාසය සහ මිත්‍රත්වය
14 වන දලයි ලාමා වහන්සේ
මිත්‍රත්වය මතුවන්නේ අනුන්ගේ සතුට පිළිබඳ ඇතිවන අවංක හැඟීමෙනි.
ආගම ඉක්මවූ සදාචාරය
14 වන දලයි ලාමා වහන්සේ
කරුණාව සහ අවංක බව පිළිබඳව ඇතිවන විශ්වසාධාරණ වටිනාකම් සියලු ආගමික විෂමතා ඉක්මවා යයි.
විශ්ව ආචාර ධර්ම යනු මොනවාද?
ගේෂේ දෝර්ජි දැම්ඩුල්
විශ්ව ආචාර ධර්ම යනු මිහිමත වසන සියලු දෙනා විසින් පිළිගත හැකි හා සාමය, සමාදානය සහ සතුට ඇති කරන්නාවූ වටිනාකම් වේ.
ලෝක ආචාර ධර්මයන්හි පදනම ලෙස අවංකභාවය
ආචාර්ය ටී.කේ මිෂ්රා
යහපත් මනුෂ්‍යයෙකු වනු පිණිස, අප විසින් ආචාර ධාර්මික වටිනාකම් පවත්වාගත යුතුය. මෙහි පදනම වනුයේ අප කෙරෙහිම හා අන්‍යයන් කෙරෙහිද අවංක වීමයි.
Document
විශ්වමය වටිනාකම් ක්‍රියාවට නැංවීම
නරේෂ් සහායි මතුර්
ආදරයේ හා කරුණාවේ ආචාර ධර්ම මත පදනම් වූ යහපත් හදවතක් යනු ප්‍රීතිමත් ජීවිතයක් සාක්ෂාත් කරගැනීමේ මූලයයි.
Document
විශ්වමය ආචාර ධර්ම සමගින් සාම ප්‍රවර්ධනය
ගේෂේ දෝර්ජි දැම්ඩුල්
විශ්වමය ආචාර ධර්ම මගින් ගෝලීය මෙන්ම පෞද්ගලික මට්ටමින්ද ලොව සියලු ගැටලු විසඳීමේ හැකියාව පවතී.
Document
එදිනෙදා ජීවිතයේ ව්‍යවහාරික ආචාර ධර්මයන් පිළිබඳ මූලධර්ම
Naghma Siddiqi
ආචාර ධර්ම යන්නෙහි හරය වනුයේ සාමය හා අවිහිංසාවයි. එය යොදාගතහොත්, අපි අපටම පමණක් නොව සමාජයටද ප්‍රයෝජන සලසන්නෝ වෙමු.
Document
පුරාණ භාරතීය වටිනාකම්වලට පුනර්ජීවනය ලබාදීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්
සිත, භාවයන්, හැඳිනීම හා තර්කණය පිළිබඳ පෞරාණික ඉන්දියානුු දේශනාවන් නව ලෝකයට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය හැක.
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම (SEE Learning) : විශ්වමය වටිනාකම් පිළිබඳ පුහුණු වැඩසටහනකි
මත් ලින්දියන්
එමරි විශ්වවිද්‍යාලයේ විශ්වමය වටිනාකම් පිළිබඳ පුහුණුවට අදාළ වැඩසටහන පිළිබඳ කෙටි සමාලෝචනයකි.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සටහන
මත් ලින්දියන්
එමරි විශ්වවිද්‍යාලයේ සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් වැඩසටහනේ ව්‍යුහය හා ප්‍රධාන සංකල්ප සම්බන්ධ පැහැදිලි සංක්ෂිප්තයකි.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: අපගේ භාවයන් වටහා ගැනීම
මත් ලින්දියන්
අපගේ සිත, හැඟීම් හා භාවයන් පිළිබඳ පූර්ණ වැටහීමක් ඇතිකර ගන්නා ආකාරය.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: සමාජ කුසලතාවයන් වගාකර ගැනීම
මත් ලින්දියන්
සහජීවනයෙන් යුත් දිවියක් ඇතිකරගනු පිණිස අපගේ මිතුරන්, පවුලේ සාමාජිකයන් හා සගයන් සමගින් සම්බන්ධවන ආකාරය.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: ලෝක පුරවැසියෙකු බවට පත්වීම
මත් ලින්දියන්
ප්‍රයෝජනවත් ලෙස ලෝකය වෙනස් කරනු පිණිස ලෝකය සමගින් කටයුතු කරන ආකාරය.
කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් යොමු කරන ලද පණිවිඩය
14 වන දලයි ලාමා වහන්සේ
කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (COP26) අළලා පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් යොමු කරන ලද පණිවිඩය
Document
කොරෝනා වෛරසය පිළිබඳ දලයි ලාමා වහන්සේ: පුදපූජා පැවැත්වීම ප්‍රමාණවත් නොවේ
14 වන දලයි ලාමා වහන්සේ
අපගේ කරුණාව, බුද්ධිය සහ උත්සාහය යොදාගනිමින් මේ සටන දිනන්නටත් අපගේ ලෝකප්‍රජාව නැවත ගොඩනඟන්නටත්, එකතු වී වැඩකිරීම පිණිස කොරෝනා ලෝක වසංගතය අපට සුවිශේෂී අවස්ථාවක් ලබා දී ඇත.
Document
මිහිකත දිනයේ 50වන සංවත්සරය නිමිත්තෙන් දලයි ලාමාපාදයෝ
14 වන දලයි ලාමා වහන්සේ
අපගේ නිවස ලෙස හඳුන්වන මෙම ග්‍රහලෝකය අර්බුදකාරී තත්ත්වයක සිටී: පරිසර දූෂණය සහ ඉහළ යන ජලමට්ටම අප කාටත් බලපායි. සහයෝගයෙන් පමණි අපට මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ.
Document
COVID-19 උදෙසා සාමූහික ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීමට එකමුතු විය යුතුයි
14 වන දලයි ලාමා වහන්සේ
“The Call to Unite” විසින් ඇයදුණු දලයි ලාමා වහන්සේගේ සංදේශය
Document
දලයි ලාමා වහන්සේගේ වෙසක් දින සංදේශය
14 වන දලයි ලාමා වහන්සේ
බුදුරජාණන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය සමරන මේ වෙසක් පොහොය දිනයේදී උන්වහන්සේගේ කරුණාව, අහිංසාව සහ අන්‍යෝන්‍ය යැපීම පිළිබඳ පනිවුඩය කවරදාකටවත් වඩා මේ අභියෝගාත්මක කාලයේදී අදාළ වන බව අපි සිහිපත් කරමු.
Top