1

බුදුසමය ගැන

අප සැමට අප තුළම හමුවන ගැටලු ගැන බුදුසමය කතා කරයි - ප්‍රකටම කරුණක් නම්, අප කිසිවෙකු කැමති නැත දුක් විඳින්න, අප සියලු දෙනාට බලවත් අවශ්‍යතාවක් ඇත සතුටින් ඉන්න. භාවනාව සහ යථාර්ථය අවබෝධය තුළින් බෞද්ධ ඥානසම්භාරය ඍජුවම අපට අපේ දෛනික ජීවිතයේ ගැටලුවලට අදාළ කර ගත හැකිය.
Top