Close
Study Buddhism Home
Arrow down
Arrow up
මූලික කරුණු
Arrow down
Arrow up
විශ්වසාධාරණ වටිනාකම්
කුමක්ද?
කෙසේද?
Arrow down
Arrow up
තිබ්බත බුදුසමය
Arrow down
Arrow up
බුදුසමය ගැන
සම්බෝධියට මඟ
මනස හික්මවීම
ආධ්‍යාත්මික ගුරුවරු
Arrow down
Arrow up
උසස් අධ්‍යයනය
Arrow down
Arrow up
ලැම් රිම්
මනසේ විද්‍යාව
Arrow down
Arrow up
අප ගැන
පුණ්‍යාධාර
العربية
বাংলা
བོད་ཡིག་
Deutsch
English
Español
فارسی
Français
עִבְרִית
हिन्दी
Indonesia
Italiano
日本語
ខ្មែរ
한국어
ລາວ
Монгол
मराठी
မြန်မာဘာသာ
नेपाली
پنجابی
Polski
Português
Русский
සිංහල
தமிழ்
ไทย
Türkçe
اُردو
Tiếng Việt
简体中文
繁體中文
Arrow down
වීඩියෝ
Enter search term
Search
Search icon
විශ්වසාධාරණ වටිනාකම්
දයාව, සුහදබව, අවංකභාවය, කරුණාව යන විශ්වසාධාරණ වටිනාකම් හැමදෙනාම අගය කරති. කල්පවත්නා මිත්‍රත්වයකට සහ සතුටට යතුර නම් එයය.
Document
කොරෝනා වෛරසය පිළිබඳ දලයි ලාමා වහන්සේ: පුදපූජා පැවැත්වීම ප්‍රමාණවත් නොවේ
අපගේ කරුණාව, බුද්ධිය සහ උත්සාහය යොදාගනිමින් මේ සටන දිනන්නටත් අපගේ ලෝකප්‍රජාව නැවත ගොඩනඟන්නටත්, එකතු වී වැඩකිරීම පිණිස කොරෝනා ලෝක වසංගතය අපට සුවිශේෂී අවස්ථාවක් ලබා දී ඇත.
Document
මිහිකත දිනයේ 50වන සංවත්සරය නිමිත්තෙන් දලයි ලාමාපාදයෝ
අපගේ නිවස ලෙස හඳුන්වන මෙම ග්‍රහලෝකය අර්බුදකාරී තත්ත්වයක සිටී: පරිසර දූෂණය සහ ඉහළ යන ජලමට්ටම අප කාටත් බලපායි. සහයෝගයෙන් පමණි අපට මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ.
Document
COVID-19 උදෙසා සාමූහික ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීමට එකමුතු විය යුතුයි
“The Call to Unite” විසින් ඇයදුණු දලයි ලාමා වහන්සේගේ සංදේශය
Document
දලයි ලාමා වහන්සේගේ වෙසක් දින සංදේශය
බුදුරජාණන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය සමරන මේ වෙසක් පොහොය දිනයේදී උන්වහන්සේගේ කරුණාව, අහිංසාව සහ අන්‍යෝන්‍ය යැපීම පිළිබඳ පනිවුඩය කවරදාකටවත් වඩා මේ අභියෝගාත්මක කාලයේදී අදාළ වන බව අපි සිහිපත් කරමු.
සදාචාරය තුළින් සතුටින් පිරි මනසක් ළඟා කර ගැනීම
සුහදබව වැනි විශ්වසාධාරණ වටිනාකම් මත ගොඩ නැඟුණු ආගමික-නොවන සදාචාරය සතුටට යතුරකි.
Document
සදාචාරාත්මක ජීවිතයකට යොමුවන අයුරු
හැකිනම් අනෙකාට උදවු කිරීම ද නැතිනම් අඩුම තරමේ ඔවුන්ට හිංසා නොකර සිටීම ද සදාචාරාවත් ජිවිතයක් ගත කිරීමේ මඟය.
මානසික සැනසීමද සම්පූර්ණ බවද සොයා ගැනීම
සිත තුළ සැනසීම මතු වන්නේ සැබෑ තත්වයට නැඹුරුවීම, අවංකභාවය, කරුණාව සහ අනුන්ගේ යහපත කැමතිවීම යන කරුණුවලිනි.
Document
මානසික සැනසීම මඟින් සාමය ළඟා කරගැනීම
අන් අය සමග ඇති කර ගන්නා සුහද සම්බන්ධතා මඟින් සිත තුළ සැනසීම සොයා ගැනීමත් සමගම ලෝක සාමය ආරම්භ වේ.
Document
සතුටේ උල්පත කරුණාවයි
අව්‍යාජ සතුටක් සහ තෘප්තියක් එන්නේ ඇතුළතිනි, කරුණාවෙන් සහ මානවදයාවෙනි.
අර්ථාන්විත ජීවිතයක් ගතකිරීම
බුද්ධිමත් බව උපයෝගී කර ගැනීමෙන් මූලික මිනිස් වටිනාකම් පෝෂණය කිරීම අර්ථවත් ජීවිතයක් වෙත යොමු කරවන මඟ වේ.
Document
අවංකකම, විශ්වාසය සහ මිත්‍රත්වය
මිත්‍රත්වය මතුවන්නේ අනුන්ගේ සතුට පිළිබඳ ඇතිවන අවංක හැඟීමෙනි.
ආගම ඉක්මවූ සදාචාරය
කරුණාව සහ අවංක බව පිළිබඳව ඇතිවන විශ්වසාධාරණ වටිනාකම් සියලු ආගමික විෂමතා ඉක්මවා යයි.
විශ්ව ආචාර ධර්ම යනු මොනවාද?
විශ්ව ආචාර ධර්ම යනු මිහිමත වසන සියලු දෙනා විසින් පිළිගත හැකි හා සාමය, සමාදානය සහ සතුට ඇති කරන්නාවූ වටිනාකම් වේ.
ලෝක ආචාර ධර්මයන්හි පදනම ලෙස අවංකභාවය
යහපත් මනුෂ්‍යයෙකු වනු පිණිස, අප විසින් ආචාර ධාර්මික වටිනාකම් පවත්වාගත යුතුය. මෙහි පදනම වනුයේ අප කෙරෙහිම හා අන්‍යයන් කෙරෙහිද අවංක වීමයි.
Document
විශ්වමය වටිනාකම් ක්‍රියාවට නැංවීම
ආදරයේ හා කරුණාවේ ආචාර ධර්ම මත පදනම් වූ යහපත් හදවතක් යනු ප්‍රීතිමත් ජීවිතයක් සාක්ෂාත් කරගැනීමේ මූලයයි.
Document
විශ්වමය ආචාර ධර්ම සමගින් සාම ප්‍රවර්ධනය
විශ්වමය ආචාර ධර්ම මගින් ගෝලීය මෙන්ම පෞද්ගලික මට්ටමින්ද ලොව සියලු ගැටලු විසඳීමේ හැකියාව පවතී.
Document
එදිනෙදා ජීවිතයේ ව්‍යවහාරික ආචාර ධර්මයන් පිළිබඳ මූලධර්ම
ආචාර ධර්ම යන්නෙහි හරය වනුයේ සාමය හා අවිහිංසාවයි. එය යොදාගතහොත්, අපි අපටම පමණක් නොව සමාජයටද ප්‍රයෝජන සලසන්නෝ වෙමු.
Document
පුරාණ භාරතීය වටිනාකම්වලට පුනර්ජීවනය ලබාදීම
සිත, භාවයන්, හැඳිනීම හා තර්කණය පිළිබඳ පෞරාණික ඉන්දියානුු දේශනාවන් නව ලෝකයට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය හැක.
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම (SEE Learning) : විශ්වමය වටිනාකම් පිළිබඳ පුහුණු වැඩසටහනකි
එමරි විශ්වවිද්‍යාලයේ විශ්වමය වටිනාකම් පිළිබඳ පුහුණුවට අදාළ වැඩසටහන පිළිබඳ කෙටි සමාලෝචනයකි.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සටහන
එමරි විශ්වවිද්‍යාලයේ සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් වැඩසටහනේ ව්‍යුහය හා ප්‍රධාන සංකල්ප සම්බන්ධ පැහැදිලි සංක්ෂිප්තයකි.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: අපගේ භාවයන් වටහා ගැනීම
අපගේ සිත, හැඟීම් හා භාවයන් පිළිබඳ පූර්ණ වැටහීමක් ඇතිකර ගන්නා ආකාරය.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: සමාජ කුසලතාවයන් වගාකර ගැනීම
සහජීවනයෙන් යුත් දිවියක් ඇතිකරගනු පිණිස අපගේ මිතුරන්, පවුලේ සාමාජිකයන් හා සගයන් සමගින් සම්බන්ධවන ආකාරය.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: ලෝක පුරවැසියෙකු බවට පත්වීම
ප්‍රයෝජනවත් ලෙස ලෝකය වෙනස් කරනු පිණිස ලෝකය සමගින් කටයුතු කරන ආකාරය.
Top