ඉතිහාසය සහ සංස්කෘතිය

සියල්ල හේතූන් සහ ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව බුදුදහම උගන්වයි. ධර්මයද වෙනසක් නැත.බුදුසමය ව්‍යාප්ත වී ගිය ඒ ඒ රටවල ඉතිහාසය සහ සංස්කෘතිය එහි වර්ධනයට බලපා ඇත. කාලයත් සමග, සෑම පැතිකඩක්ම වැඩිදියුණු කර ගැනීමට, බොහෝ වෙනස් ඇදහීම් සහිත මිනිසුන් සමග බෞද්ධයෝ අදහස් හුවමාරු කර ගත්හ. අද වන විට, බෞද්ධ අදහස් සහ ක්‍රමෝපාය ලෝකය පුරා ව්‍යාප්ත වී යයි. මිනිස්සු ජීවිතයේ බොහෝ අවස්ථා සඳහා බෞද්ධ මූලධර්ම අනුගත කරගනිමින් සිටිති.
Top