සිතින් බුදුන් දැකීම
බුදුන් දැකීම හෙවත් දෘෂ්ටි කල්පනය බොහෝ භාවනා පිළිවෙත් තුළ අන්තර්ගත කරුණකි. මෙහිදී අපගේ ඇස් භාවිත නොකෙරෙන බැවින් “දැකීම” යන යෙදුම යම්තාක් දුරට නොමග යවන සුළු පරිවර්තනයක් විය හැක. අපගේ සිතීම හෙවත් පරිකල්පනය සමගින් කටයුතු කරන බැවින් එය හුදෙක් දෘෂ්ටිමය තත්ත්වයක් පමණක් නොව,...