අප හෝ අපගේ හැඟීම් සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැත
හැඳින්වීම තිබ්බතීය භාෂාවෙන් ලොජොං ලෙස හැඳින්වෙන චිත්ත පුහුණුව හෙවත් ආකල්ප පුහුණුව වූකලි අප විසින් අපගේ ජීවිතය අත්දකින ආකාරය හා අප අත්දකින දේවල් කෙරෙහි අපගේ ආකල්පයන් වෙනස් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන පුළුල් මාතෘකාවකි. ජීවිතය බොහෝ ඉහළ පහළ යාම්වලින් සමන්විත වන...