Study buddhism dalai lama web

14 වන දලයි ලාමා වහන්සේ

දහහතර වන දලයි ලාමා වහන්සේ (1935 සිට) තිබ්බත බුදුදහමේ ආධ්‍යාත්මික නායකයාණෝය. 1989දී නොබෙල් සාම ත්‍යාගය දිනූ උන්වහන්සේ තමුන්වහන්සේගේ ප්‍රධාන කාර්යයන් තුන ප්‍රවර්ධනය කරමින් වෙහෙස නොබලා ලෝකය පුරා සංචාරය කරති. එනම්, මිනිසෙකු වශයෙන් කරුණාව, සමාව දීම, ඉවසීම සහ ආත්මදමනය යන මූලික මිනිස් වටිනාකම්, ආගමික පුද්ගලයෙකු වශයෙන් අන්තර්-ආගමික සහයෝගීතාව සහ අවබෝධය, තිබ්බත ජාතිකයෙකු වශයෙන් සාමයේ සහ අවිහිංසාවේ තිබ්බත බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම යන කාර්යයන් තුනය. 

Top