ශ්‍රේණිගත මාර්ගය පිළිබඳ හැඳින්වීම

විවිධාකාර වූ තේමාවන් හා විෂය පථයන් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ විවිධාකාරයේ දේශනාවන් සිදුකළ බැවින් උන් වහන්සේ විසින් දේශනා 84,000ක් සිදුකළ බව නිරතුරු පැවසේ. විවිධ සූත්‍ර දේශනාවන් කියවා බැලීමෙන් අපට මහත් වූ ප්‍රයෝජනයක් ලැබිය හැකි අතර අපට සැබෑ ප්‍රයෝජනයක් ලැබෙන අයුරින් දේශනාවන්හි සාරය උරා ගැනීම වූකලි බොහෝ විට දුෂ්කර කාර්යයක් වේ. මෙහිදී බුද්ධත්වය දක්වාම. විහිදෙන්නාව ගමනේදී අපට අනුගමනය කළ හැකි වූද, තිබ්බතීය බසින් “ලම්-රිම්” වශයෙන් හැඳින්වෙන්නාවූද, පියවරෙන් පියවරට ඉදිරියට විහිදෙන්නාවූ වැඩසටහනක් තුළට බුදුන් වහන්සේගේ සමස්ත පණිවිඩය සංවිධානය කරමින් භාරතීය හා තිබ්බතීය ගුරුවරුන් විසින් අප වෙනුවෙන් එම කාර්යය සිදුකර ඇති ආකාරය විමසා බලමු.

Top