තිබ්බත බුදුසමය

බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වල සමස්ත පරාසයම විධිමත්ව, වටහා ගැනීමට පහසු වන පරිද්දෙන් ඉදිරිපත් කරන ආකාරයේන් තිබ්බත බුදුසමය අන් කිසිවකට සමාන නැත. ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමට, කැමති වාර ගණනක් එකම කරුණක් පිළිබඳව අපට කියවීමට, මෙනෙහි කිරීමට සහ භාවනා කිරීමට හැකිය. එසේ කිරීමෙන් ඒවා අපගේ දෛනික ජීවිතයේ වෙන් කළ නොහැකි අංග බවට පත් වේ.
Top