ථේරවාද වංශ කථා ඉතිහාසය
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්
ථේරවාද උපසම්පදාව ක්‍රි.පූ. 3වන සියවසේදී ශ්‍රී ලංකාව හා මියන්මාරය වෙත ප්රවිශ්ට විය. සියවස් ගණනාවක් පුරා එය මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව තුළ නැවත ස්ථාපනය කෙරුණු අතර, කෙටි කාලයක් යටපත්ව පැවත නැවත ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයටද, ඉන්පසු තායිලන්තයේ සිට කාම්බෝජයට හා කාම්බෝජයේ සිට ලාඕසයටද ව්‍යාප්ත විය.