2

සම්බෝධියට මඟ

පුද්ගල-පරිවර්තනයක් සඳහා ඇති ලැම් රිම් ලෙස හඳුන්වන ටිබෙට් බෞද්ධ මාර්ගය පැහැදිලි, ක්‍රමික පියවර කීපයක් අනුගමනය කරයි. අපේ වර්තමාන තත්ත්වයේ සිට බුද්ධත්වය දක්වා ක්‍රමිකව වර්ධනය වන්නේ කෙසේද යන දැනුම අපට ලැම් රිම් වෙතින් සැපයේ.
Top