හිතවත්කම් පැවැත්වීමේදී ඉරිසියාව මැඬලන අයුරු
ආදරණීය සම්බන්ධතාවකදී ඉරිසියාවක් හටගැනීමෙන් අදහස් වන්නේ අපට අපේ සහකරුවාගේ ආදරය ගැන විශ්වාසයක් නැති බවය. ආදරය යනු සීමිත භාණ්ඩයක් නොවන බව අවබෝධ කරගැනීමෙන් අපි මෙය ඉක්මවා යමු. සිංහල අනුවාදය බර්ට්රම් ජී. ලියනගේ.