3

මනස හික්මවීම

ලෝජොං හෙවත් තිබ්බතියානු මනස හික්මවීමේ පුහුණුවීම් මඟින් අපට ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේදී ශක්තිමත්ව සහ සුබවාදීව සිටීමට හැකියාව ලබා දේ. අපේ මනස හික්මවීමෙන් මෛත්‍රිය, කරුණාව සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම උදෙසා ඍණාත්මක අවස්ථා වටිනා අවස්ථා බවට පෙරළාගත හැකිය.
Top