ලැම් රිම්

ලැම් රිම් ලෙස හඳුන්වන පියවරෙන් පියවර යන ඉගැන්වීම් බුදුන්වහන්සේගේ සියලු සූත්‍ර දේශනා මුල සිට අගට සකස් කර ගන්නා ව්‍යූහය සපයා දෙයි. සියලු දේශනා එකට එකතු වන්නේ කෙසේද යන්න ලැම් රිම් වෙතින් පැහැදිලිව පෙන්වා දෙන අතර එය අපගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ පෞද්ගලික උපදේශනය ලෙසද අදහස් කෙරේ.
Top