මුල් කෘති

බුදුන්වහන්සේ සහ පශ්චාත්කාලීන ආචාර්යවරු විසින් උගන්වන ලද සියල්ලේ ඒකායන අරමුණ අපට සැබෑම සතුටක් වෙත යොමුවීමට උදවු කිරීමයි. බෞද්ධ කෘති පිළිබඳ කියැවෙන මෙම අංශයෙන් දිනපතා පුහුණුවට අවශ්‍ය මඟ පෙන්වීම සපයා දෙන අතර එමඟින් ඒවායේ අර්ථයන් අපටම හුරුපුරුදු කර ගැනීමටත් ඒවා අපගේ එදිනෙදා ජීවිතයේදී යොදා ගැනීමටත් හැකිවේ. අපට මෙය දිගටම කර ගෙන යා හැකි නම්, අපි ක්‍රමිකව අපගේ සියලු දුර්වලකම් මඟහරවා ගෙන අපගේ උපරිම හැකියාව වෙත ළඟා වී අන්අයගේ යහපත පිණිස උදවු කළ හැකි තත්ත්වයට පත්වෙමු.
Top