සහාය වෙන්න

බෞද්ධ අධ්‍යයන පවුලට සාදරයෙන් පිළිගනිමු බෞද්ධ සම්ප්‍රදායේ කාලෝචිත ප්‍රඥාව සුරැකීමේදී ඔබ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අතර, සෑම වසරකම ලොව පුරා මිලියන ගණනක් ජනතාවට නොමිලේ, උසස් තත්ත්වයේ බෞද්ධ සම්පත් ලබා දීමේ අපගේ මෙහෙවරට සහාය වන්න.

ප්‍රජාව විසින් අරමුදල් සපයන වේදිකාවක් ලෙස, විකාශනය වන ඩිජිටල් භූ දර්ශනයේ අපගේ ව්‍යාප්තිය හා අපගේ අන්තර්ගතය සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා ඔබේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.


PayPal හරහා පරිත්‍යාග කරන්න
FundraisingBox Logo

බැංකු හුවමාරුව

සපයා ඇති මූල්‍ය ගනුදෙනු ක්‍රම කිසිවක් ඔබට අදාළ නැති නම්, ඔබේ පුණ්‍යාධාර බැංකු හුවමාරුවක් ලෙස ලබා ගැනීමට අප සතුටුය.

Berzin Archives e.V.
Deutsche Bank
Mehringdamm 35
10961 Berlin, Germany

BIC/SWIFT: DEUTDEDBBER
IBAN: DE61100700240327048500
Message: Donation

උරුම දීමනා

ඔබේ අන්තිම කැමැත්තේ හෝ දේපළ සැලසුම්වල Study Buddhism ඇතුළත් කිරීම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ලෝකය තුළ දීර්ඝකාලීනව සංරක්ෂණය කරමින් බෙදා ගැනීම සඳහා සහාය දැක්වීමේ අර්ථවත් ක්‍රමයක් වේ.

ඔබේ සක්‍රීය දායකත්වය


€20
අපගේ වෙබ් අඩවියේ භාෂා 37න් එකක් සඳහා ලිපි පරිවර්තනයට සහාය වේ.
€50
නවකයින් හා අත්දැකීම් ලත් භාවිත කරන්නන් යන දෙපිරිසටම සේවය කරමින් නොමිලේ ලබාදෙන මාර්ගගත පුහුණු පාඨමාලා සංවර්ධනය කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදේ.
€100
ගැඹුරින් කරුණු විශ්ලේෂණය කෙරෙන වීඩියෝ නිෂ්පාදනය හරහා ජීවත් වන ගුරුවරුන්ගේ ප්‍රඥාව සංරක්ෂණය කිරීමට දායක වේ.
€500
නොමිලේ ලබා ගත හැකි දහස් ගණන් ලිපි හා වීඩියෝවල නිවහන වන බෞද්ධ අධ්‍යයන (Study Buddhism) වෙබ් අඩවිය නඩත්තු කිරීම, ව්‍යාප්ත කිරීම හා දීර්ඝකාලීන ආරක්ෂාව සහතික කරයි.

ඔබේ නොමසුරු සහයෝගය විසින් සැලකිය යුතු බලපෑමක් ඇති කරවමින් නිවන් මග ගවේෂණය කරන්නාවූ අසංඛ්‍ය සංඛ්‍යාත පුද්ගලයින් සවිබල ගන්වනු ලබයි. එකට එක්ව, Study Buddhism තුළ නියෝජනය කෙරෙන ප්‍රඥාව සංරක්ෂණය කර බෙදා හැරීමට අප වෙත උපකාර කරන්න!

අප අමතන්න

වැඩිදුර තොරතුරු දැන ගැනීමට, අප අමතන්න.

Top