තිබ්බතයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය
1959ට පෙර, මධ්‍යම තිබ්බතයේ ජීවත්වන තිබ්බතීය මුස්ලිම්වරුන් තිබ්බත බස වැහැරූ හා බොහෝ තිබ්බත ගති සිරිත් අනුගමනය කළ මුස්ලිම් වෙළඳුන්ගෙන් පැවතෙන්නෝ විය. ඉන්දියාවට සංක්‍රමණය වූවන් සම්බන්ධයෙන් ගත් කලද, මුස්ලිම් හා බෞද්ධ තිබ්බත ජන ප්‍රජාවෝ සමගි සම්පන්නව හා ආගමික ඉවසීමක් සහිතව ජීවත් වෙති.