චතුරාර්ය සත්‍යය හා තිසරණය තුළින්
සමාලෝචනය දෙසත්‍යය වටහා ගැනීම හරහා චතුරාර්ය සත්‍යය වටහා ගැනීම දක්වාද ඉන් ඔබ්බට තිසරණය පිළිබඳ විශ්වාසයක් පවත්වා ගැනීම දක්වාද අපගේ ප්‍රගතිය සිදුවන ආකාරය විග්රහ කරන, පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් රචිත මෙම පැදිය පිළිබඳ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යමු. දෙසත්‍යය තුළ...