බුදු දහම හා ඉස්ලාම් දහම: විවිධ වූ විධික්රම, පොදු වූ අරමුණ
පරිසරය අවශ්රේණිගතකරණය, දූෂණය හා ගෝලීය උණුසුම් වීම වැනි පොදුවේ අත්දකින ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනතාව පොළඹවනු පිණිස බුදු දහම හා ඉස්ලාම් දහම විසින් විවිධාකාර වූ ක්රමෝපායන් ඉදිරිපත් කරනු ලබයි. එ් එකිනෙකෙහි විධික්රම පිළිබඳ දැනුම වැඩි වන්නට වන්නට වැටහීම හා අන්‍යෝන්‍ය...