Close
Study Buddhism Home
Arrow down
Arrow up
මූලික කරුණු
Arrow down
Arrow up
විශ්වසාධාරණ වටිනාකම්
කුමක්ද?
කෙසේද?
භාවනා
Arrow down
Arrow up
තිබ්බත බුදුසමය
Arrow down
Arrow up
බුදුසමය ගැන
සම්බෝධියට මඟ
මනස හික්මවීම
මුල් කෘති
ආධ්‍යාත්මික ගුරුවරු
Arrow down
Arrow up
උසස් අධ්‍යයනය
Arrow down
Arrow up
ලැම් රිම්
මනසේ විද්‍යාව
ඉතිහාසය සහ සංස්කෘතිය
Arrow down
Arrow up
අප ගැන
Authors & Experts
Newsletter
Progress Reports
නවතම අන්තර්ගතය
Arrow down
Arrow up
පුණ්‍යාධාර
العربية
বাংলা
བོད་ཡིག་
Deutsch
English
Español
فارسی
Français
ગુજરાતી
עִבְרִית
हिन्दी
Indonesia
Italiano
日本語
ខ្មែរ
ಕನ್ನಡ
한국어
ລາວ
Монгол
मराठी
မြန်မာဘာသာ
नेपाली
ਪੰਜਾਬੀ
پنجابی
Polski
Português
Русский
සිංහල
தமிழ்
తెలుగు
ไทย
Türkçe
Українська
اُردو
Tiếng Việt
简体中文
繁體中文
Arrow down
වීඩියෝ
ගිණුම
Enter search term
Search
Search icon
ආගමික සහජීවනය
12 ලිපි
ඉස්ලාම් දහමේ හා බුදු දහමේ පවත්නා ඇතැම් පොදු ලක්ෂණ
පවත්නා ඇතැම් පොදු අනවබෝධයන් දුරලමින් ඉස්ලාම් හා බුදු දහම අතර පවත්නා පොදු අනුනාදයන් ගවේෂණය කිරීමේ අදහසින් “විමසුම් මනස” විසින් දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් හා ඉස්ලාම් දහම පිළිබඳ අධ්‍යයන පසුබිමක් සහිත බෞද්ධ පිළිවෙත් පුරන්නෙකු වන දර්ශනසූරී ස්නෙෂානා අක්පිනාර් අතර සංවාදයක් ඇති...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
ආගම ඉක්මවූ සදාචාරය
කරුණාව සහ අවංක බව පිළිබඳව ඇතිවන විශ්වසාධාරණ වටිනාකම් සියලු ආගමික විෂමතා ඉක්මවා යයි.
in
විශ්වසාධාරණ වටිනාකම්
සදාචාරාත්මක ජීවිතයකට යොමුවන අයුරු
හැකිනම් අනෙකාට උදවු කිරීම ද නැතිනම් අඩුම තරමේ ඔවුන්ට හිංසා නොකර සිටීම ද සදාචාරාවත් ජිවිතයක් ගත කිරීමේ මඟය.
in
විශ්වසාධාරණ වටිනාකම්
බෞද්ධ - මුස්ලිම් සහජීවනය සම්බන්ධ දෘෂ්ටි කෝණ
ගෞරව සම්ප්රයුක්තව මුස්ලිම් ලෝකයට ප්රවිශ්ටව එකිනෙකාගේ ලබ්ධීන් සම්බන්ධ නිවැරදි තොරතුරු ව්‍යාප්ත කිරීම වූකලි දලයි ලාමා වහන්සේ විසින් අවධාරණය කරන පරිදි මෙම දෙ-සංස්කෘතීන් එකිනෙක හමුවන්නාවූ ආසියානු කළාපය තුළ බෞද්ධ - මුස්ලිම් සාමය උදෙසා වඩාත් යහපත් මාර්ගයන් වේ.
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
ආගමික සමගිය, කරුණාව හා ඉස්ලාම් දහම
දුසිරිතෙන් බර කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් හේතුකොට සමස්ත ආගමක් අයහපත් ලෙසට හඳුනා ගැනීම වැරදි සහගත ක්‍රියාවක්ය යන්න දලයි ලාමා වහන්සේගේ විශ්වාසයයි. මෙය ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි, හින්දු හා බුදු දහමටද එකසේ සත්‍ය වේ.
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
දලයි ලාමා වහන්සේ ජැමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයේදී
දලයි ලාමා වහන්සේ විසින් සිය අධ්‍යාපනය හා සමාන්තරව අභ්‍යන්තර වටිනාකම් හා සාරධර්මද සංවර්ධනය කරගැනීමට සිසුන් දිරි ගන්වනු ලබයි.
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බුදු දහමේ හා ඉස්ලාම් දහමේ ප්‍රේමය පිළිබඳ පිළිවෙත: සැසඳුමකි
බුදු දහම හා ඉස්ලාම් දහම තුළ පවත්නා ආදරය, සමාව ලබාදීම හා ආචාර ධර්ම සාකච්ඡාව සසඳමින් එම ආගම් දෙකෙහි මූලික මූලධර්ම සාරාංශය
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බුදු දහම හා ඉස්ලාම් දහම අතර පොදු පදනමක් පවතීද?
මූලික පොදු මූලධර්මයනට අමතරව බුදු දහම හා ඉස්ලාම් දහම අතර පොදු පදනමක් ගෙනහැර දක්වන්නාවූ එම ආගම් දෙකෙහි න්‍යායාත්මක හා ඉතිහාසගත ලක්ෂණ දර්ශනසූරී බර්සින් මහතා විසින් සාරාංශගත කරනු ලබයි.
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බෞද්ධ - මුස්ලිම් සහජීවනයේ යතුර අධ්‍යාපනයයි
අධ්‍යාපනය හරහා බෞද්ධයන් හා මුසල්මානුවන් ආදරය, කරුණාව, ඉවසීම හා සමාව ලබාදීම යන පොදු විශ්ව වටිනාකම් හඳුනා ගනිමින් අගයන්නට වන විටදී, ඔවුන්ගේ දර්ශනයන් හා බැඳි වෙනස්කම් පසෙක තිබියදී එය ඔවුන් විසින් ආගමික සමගියේ පදනම දැමීමක් වනු ඇත.
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
වෙනත් ආගම් පිළිබඳ බෞද්ධ අදහස
බුදු දහම ලොව බහුවිධ ආගම් පිළිගන්නා අතර, අදහස් හුවමාරු කරගනිමින් මානව වර්ගයාගේ යහපත පිණිස ප්‍රයෝජනවත් විධික්රම ඒ්වායින් ඉගෙනීමට විවෘත වේ.
in
බුදුසමයට අයත් ලෝකය
1
2
›
»
Top