පරිපූර්ණ බෞද්ධ ජීවිතයක්: අෂ්ඨාංගික මාර්ගය

අපගේ සාවධාන බව සහ විචාරපූර්වක අවබෝධය වැඩිදියුණු කරගනිමින් සදාචාරාත්මක ක්‍රමයකට අනුව අපගේ ජීවිත ගත කිරීමට අතිශයන් පොහොසත් වූ ක්‍රමෝපායයන් බුදුදහම තිලිණ කරයි. කෙසේ වෙතත්, සෑම අයෙකුටම මේ දේවල් ආගමික සංදර්භයක් තුළ පටලවා ගැනීමට අවශ්‍ය නැත. මේ නිසා, සතුටින්පිරි ජීවිතයකට මඟ කියාදීමට උදවු වන අයුරින් බෞද්ධ විද්‍යාව සහ දර්ශනය යන සංදර්භය තුළ ආර්ය-අෂ්ටාංගික මාර්ගයද සමග ත්‍රිවිධ ශික්ෂාව අපි මෙහිදී ඉදිරිපත් කරමු.
Top