ආදරය, කරුණාව හා බෝධිචිත්තය යන ගුණයන්හි වැදගත්කම
බෝධිචිත්තය තුළ අන්‍යයන් වෙත වඩාත් හොඳින් උපකාර කරනු පිණිස අප විසින් අපගේම, පෞද්ගලික අනාගත බුද්ධත්ව මට්ටම ඉලක්කගත කරන අතර, ආදරය, කරුණාව, සැලකිලිමත්බව ආදී අපගේම ධනාත්මක ගුණයන් භාවිතයෙන් අපි එම ගමන තුළ අප වෙතම හා සෙස්සන් වෙතද ප්‍රයෝජන හා වැඩි සතුටක්ද ගෙනෙමු.