මාර්ග තදබදයට හසුවී සිටින විටදී ශූන්යතාවය යොදාගැනීම
ශූන්යතාවය හෙවත් හිස්බව යනු ස්වයං-ස්ථාපිත නෛසර්ගික පැවැත්මක් වැනි පැවැත්මට අදාලව සිදු නොවිය හැකි ආකාරයන්ගෙන් සම්පූර්ණයෙන් තොර බව වන අතර, චිත්ත හෙවත් මානසික ලේබල්කරණය යනු "මෙය" හෝ "එය" ඈ වශයෙන් දේවල්හි සම්මුතික පැවැත්ම හඳුන්වන ආකාරයයි.