භාවනාවේදී අවශ්‍ය වන මානසික සාධක
විමසුම්කාරී භාවනාව පොදුවේ භාවනාව තුළ අදියර දෙකක් අන්තර්ගත වේ: විමසුම්කාරී භාවනාව හා ස්ථායිකරණ භාවනාව වශයෙනි. විමසුම්කාරී භාවනාව තුළ අප හඳුනාගැනීමට උත්සාහ කරන චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීම සදහා චින්තන ක්‍රියාවලියේදී සිදුකළ පරිදි ක්‍රමිකව ඉදිරියට ඇදෙන...