බුදු දහමේ කාන්තාවෝ: භික්ෂුණී ශාසනය නැවත පිහිටුවීම
දලයි ලාමා වහන්සේට අනුව, භික්ෂුණී ප්රවෘජ්යාව පුනර්ජීවනය කළ යුත්තේද, නැත්ද යන කරුණ සාකච්ඡා කිරීමෙහි පලක් නොමැත; ප්රශ්නය පවත්නේ භික්ෂු විනය කාර්ය පරිපාටිය ප්රකාර එය නිසි පරිදි සිදු කරනුයේ කෙසේද යන්න පිළිබඳව පමණි.