ථේරවාද, මහායාන හා තන්ත්ර සම්ප්රදායන්හි එන බුදුන් වහන්සේ එකම බුදුන් වහන්සේද?
මෙම ලිපිය මගින් බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිධාකාරයේ එකිනෙක නොගැටෙන සන්දර්භමය ඉදිරිපත් කිරීම් විස්තර කෙරෙන අතර, මේවා අපගේ අධ්‍යාත්මික මාර්ගය සඳහා ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරය අප වෙත උගන්වනු ලබයි.