දෙසත්‍යයෙන් චතුර් සත්‍යයට
ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම අපට ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කටයුතු කළ හැකි ආකාර දෙකකි: ඇදහිල්ල නමැති පදනම පිළිබඳව- මෙහිදී අරමුණ සාක්ෂාත් කරගත හැක්කේය යන ඇදහිල්ලක් හෙවත් විශ්වාසයක් අපට පවතී. මෙම පදනම මත එ් සඳහා කටයුතු කරන අතර, ඔබගේ පුහුණුව...