සම්මා වායාම (නිවැරදි වෑයම), සති (සිහිය) හා සමාධි (සමාධිය)
සමාලෝචනය පුහුණු ත්රිත්වය හා අෂ්ඨාංගික මාර්ගය පිළිපැදීම අපගේ එදිනෙදා ජීවිතයේදී උපකාරී විය හැකි ආකාරය පිළිබඳව විමසා බලමු. පුහුණු ත්රිත්වය:
ආචාර ධාර්මික ස්වයං-ශික්ෂණය
සමාධිය හෙවත් සිත එකඟ කර ගැනීම
විචක්ෂණ අවබෝධය හෙවත් සිහි නුවණින් අවබෝධ කරගැනීම
හා සම්බන්ධව වේ. ආචාර ධාර්මික...