අපචාරී ආධ්‍යාත්මික ගුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ දලයි ලාමා වහන්සේගේ උපදෙස්
පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ උපදෙසට අනුව, අපචාරී ආධ්‍යාත්මික ගුරුවරුන් සිය වගකීම් විරහිත චර්යාවන්ගෙන් නොවළකින්නේ නම්, සිසුන් විසින් එම අපයෝජනයන් ප්‍රසිද්ධියට පත්කළ යුතුවන අතර එ් පිළිබඳ පොලිසියටද පැමිණිලි කළ යුතුය.