බුදුරජාණන් වහන්සේ හා උන් වහන්සේගේ කාලයේ සිදුවූ දේශපාලනික සිදුවීම්
දේශපාලනික කුමන්ත්‍රණ හා යුද්ධ කිහිපයක්ද ඈ ලෙස වූ අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ නොකඩවා වර්ධනය වෙමින් පැවති සිය අනුගාමික ප්‍රජාව ස්ථාපනය කොට ඔවුන් හට සහාය දීමේ ක්‍රියාවලියේදී බුදුරජාණන් වහන්සේට නිරත වන්නට සිදුවූ අරගලය පිළිබඳ ථේරවාද පාලි සාහිත්‍යය තුළ කරුණු අනාවරණය වේ.