ශ්‍රේණිගත බෞද්ධ මාර්ගය අනුගමනය කරන ආකාරය හා අනුගමනය කිරීමට හේතුව
ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය යනු කවරක්ද, හා එය බුදුන්ගේ දේශනා තුළින් ප්රභවය ලද්දේ කෙසේද?
ශ්‍රේණිගත මාර්ගය හෙවත් ලම්-රිම් වූකලි මූලික බෞද්ධ දේශනාවන් වෙත ප්‍රවේශ වී ඒවා අපගේ ජීවිත තුළට ඒකාබද්ධ කරගැනීමේ මාර්ගයකි. භික්ෂු සමාජයක් හා පසු කාලීනව...