සමාජ ජාල හා කෙටි පණිවිඩවලට ඇබ්බැහි වීම
සමාලෝචනය එදිනෙදා ජීවිතයේ අපගේ අත්දැකීම වන ආකල්ප පුහුණුවේදී හෝ චිත්ත පුහුණුවේදී කටයුතු කරන්නේ කවරක් සම්බන්ධවද යන්න විමසා බැලුවෙමු. අපි අපගේ ජීවිත ගතකරන අතර එක් එක් මොහොත පෞද්ගලිකවම අත් විඳිමු. මුහුණු පොතේ හෝ ට්විටර් පිටුවේ සිදු කරන සියලු දේ විකාශනය කළද එය අත්...