Close
Study Buddhism Home
Arrow down
Arrow up
මූලික කරුණු
Arrow down
Arrow up
විශ්වසාධාරණ වටිනාකම්
කුමක්ද?
කෙසේද?
භාවනා
Arrow down
Arrow up
තිබ්බත බුදුසමය
Arrow down
Arrow up
බුදුසමය ගැන
සම්බෝධියට මඟ
මනස හික්මවීම
ආධ්‍යාත්මික ගුරුවරු
Arrow down
Arrow up
උසස් අධ්‍යයනය
Arrow down
Arrow up
ලැම් රිම්
මනසේ විද්‍යාව
ඉතිහාසය සහ සංස්කෘතිය
Arrow down
Arrow up
අප ගැන
පුණ්‍යාධාර
العربية
বাংলা
བོད་ཡིག་
Deutsch
English
Español
فارسی
Français
עִבְרִית
हिन्दी
Indonesia
Italiano
日本語
ខ្មែរ
한국어
ລາວ
Монгол
मराठी
မြန်မာဘာသာ
नेपाली
پنجابی
Polski
Português
Русский
සිංහල
தமிழ்
ไทย
Türkçe
اُردو
Tiếng Việt
简体中文
繁體中文
Arrow down
වීඩියෝ
Account
Enter search term
Search
Search icon
ඉස්ලාම් දහම
10 ලිපි
ඉස්ලාම් දහමේ හා බුදු දහමේ පවත්නා ඇතැම් පොදු ලක්ෂණ
දර්ශනසූරී ස්නෙෂානා අක්පිනාර් හා දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් අතර සංවාදයකි බොහෝ බටහිර ජාතීහූ ඉස්ලාම් දහම පිළිබඳ නොදැනුවත්භාවයකින්ද, බියකින්ද පෙළෙති. යම් අනවබෝධයන් ඉවත් කොට ඉස්ලාමය හා බුදු දහම අතර පවත්නා අනුනාදයන් ගවේෂණය කරනු පිණිස විමසුම් සිත් සංවිධානය විසින්...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බෞද්ධ - මුස්ලිම් සහජීවනයේ යතුර අධ්‍යාපනයයි
බුදු දහම හා ඉස්ලාම් දහම යන දෙදහම තුළම ප්‍රේමය, කරුණාව, ඉවසීම හා සමාව ලබාදීම යන විශ්වීය වටිනාකම් උගන්වනු ලබයි. අධ්‍යාපනය තුළින් බෞද්ධයන් හා මුසල්මානුවන්ද මෙම පොදු ස්වභාවය හඳුනා ගැනීමට හා ඇගයීමට පටන් ගන්නා විටදී, ඔවුන්ගේ දාර්ශනික වෙනස්කම් කවරේ වුවද, එතුළ ආගමික සහජීවනය උදෙසා...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බුදු දහම හා ඉස්ලාම් දහම අතර පොදු පදනමක් පවතීද?
න්‍යායාත්මක ප්‍රවේශය කවර වූ හෝ ආගමික හෝ දාර්ශනික සම්ප්‍රදායන් දෙකක් අතර පවත්නා පොදු පදනම ගවේෂණය හෙවත් විමසා බැලීම හා සම්බන්ධ වූ බොහෝ දුෂ්කරතා හා අවදානම් පවතී. සන්සන්දනාත්මක ආගම් සම්බන්ධ ශාස්ත්රාලයීය විෂයය සම්බන්ධයෙන් ගනු ලබන න්‍යායාත්මක ප්‍රවේශය කවරක්ද යන්න එ් අතරින් ප්‍රධාන...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
ආගමික සමගිය, කරුණාව හා ඉස්ලාම් දහම
ආගමික සමගිය සම්බන්ධයෙන් යමක් පැවසීමට කැමැත්තෙමි. ඇතැම් විට ගැටුම්වලට ආගමික ලබ්ධීන් සම්බන්ධ වේ. නිදසුනක් ලෙස, පෙරදී උතුරු අයර්ලන්තයේ සිදුවූ ගැටුම මූලිකව දේශපාලනික ගැටලුවක් වුවද, එය වහා ආගමික ගැටලුවක් බවට පත්විය. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. වර්තමානයේ ෂියා හා සුන්නි...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
නව ආගම්වාදී යුද්ධවලට නව විසඳුම් අවශ්‍ය වේ
ආගමික ජාතිකවාදය නමැති නව මතවාදය මගින් බලගැන්වෙන නව ආගමික යුද්ධ මගින් ලෝක මට්ටමින් පුරවැසියන්ගේ සාමකාමී සහජීවනය වනසාලමින් පවතී. මෙම නව මතවාදය ක්‍රිස්තියානු මූලධර්මවාදයේ ආකෘතියෙන් 1920 ගණන්වල පළමුවරට ඉස්මතුවූ අතර ඉන්පසු අරාබි සමාජවාදීන්ට එරෙහි පවුරක් ලෙස මුස්ලිම් පක්ෂ හා...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
තිබ්බතයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය
තිබ්බතීය මුස්ලිම්වරුන් පිළිබඳ සමීක්ෂණය 1959ට පෙර, මධ්‍යම තිබ්බතයේ 3,000කට ආසන්න තිබ්බතීය මුස්ලිම්වරුන් සංඛ්‍යාවක් විසූහ. ඔවුහූ බොහෝ විට 14වන හා 17වන සියවස් අතර කාල පරිච්ඡේදයේදී තිබ්බතයට කාශ්මීරය, ලඩාක්, නේපාලය හා චීනය වෙතින් පැමිණ තිබ්බතීය කාන්තාවන් විවාහ කොටගෙන එහි පදිංචි...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම: උසස්
දලයි ලාමා වහන්සේ ජැමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයේදී
ජැමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයටද, මෙහි සපැමිණි ප්‍රධාන ආරාධිතයා වන ඉන්දියානු මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ආචාර්ය කාබිල් සිබාල් මහතාටද, උප කුලපතිවරයාට, මහාචාර්යවරුන් හට, පීඨාධිපතිවරුන් හට, සිසුන්ට හා මෙහි එක්රැස්වූ සියලු අමුත්තන් හටද ස්තුති කිරීමට කැමැත්තෙමි. සියල්ලටම...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බුදු දහමේ හා ඉස්ලාම් දහමේ ප්‍රේමය පිළිබඳ පිළිවෙත: සැසඳුමකි
සියලු ආගම් තුළ පොදු අරමුණක් පවතී සියලු ආගම් තුළ ප්‍රේමය, ඉවසීම, සමාව ලබාදීම, ආත්ම කේන්ද්‍රීයත්වය හා ආත්මාර්ථය මැඩපැවැත්වීම යන පොදු පණිවිඩය බෙදා හදාගනු ලබයි. මෙය වූකලි සියලු ආගම් තුළ පොදුවේ දේශනා කරනු ලබන දෙයක් වන අතර, අන්තර්-ආගමික සංවාදයේ...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බෞද්ධ - මුස්ලිම් සහජීවනය සම්බන්ධ දෘෂ්ටි කෝණ
බුදු දහම හා ඉස්ලාම් දහම අතර සංවාදය සඳහා අදාළ දෘෂ්ටි කෝණ කවරේද?ඒ සඳහා ඉමහත් හැකියාවන් පවත්නේය යන්න මාගේ අදහසයි. 1977 වසරේ පමණ සිටම පසුගිය වසර 12ක පමණ කාලයක් පුරා මම මෙම සංවාදයට සම්බන්ධව සිටියෙමි. ඉස්ලාම් ලෝකයේ ප්‍රදේශ තුළ සංචාරය කරන අතරතුරදී මවිසින් වටහාගත් කරුණක් වූයේ එහි...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
බුදු දහම හා ඉස්ලාම් දහම: විවිධ වූ විධික්රම, පොදු වූ අරමුණ
ආසියාවේ ප්‍රදේශ ගණනාවක බෞද්ධ හා ඉස්ලාම් ලෝකයන් එකිනෙක සම්බන්ධ වේ. ඔවුන් සාමුහිකව, එක්ව ජීවත් විය යුතු වුවද, ඇතැම් විට ඔවුන්ගේ අන්තර් සම්බන්ධතාවය එතරම් සාමකාමී එකක් නොවේ. එසේ වුවද, පාරිසරික පරිහානිය, දූෂණය හා ගෝලීය උණුසුම් වීම වැනි පොදු ගැටලුවලට මෙම කණ්ඩායම් දෙකම පොදුවේ මුහුණ...
in
බුදුසමය සහ ඉස්ලාම් ආගම
Top