මරණය හා අනිත්‍ය පිළිබඳ සිතා බැලීම සඳහා සිද්ධාන්ත හතරක්
භාවනාව යනු දේශනාවනට සවන් දීම, ඒ පිළිබඳ සිතා බැලීම හා ඉන් පසු ඒවා භාවනා කිරීම ඇතුළත් ත්‍රිවිධාකාර ක්‍රියාවලියක කොටසක් බව අපි දුටුවෙමු. මෙම තුන්වන පියවර ලෙස එන සිතා බැලීම හෙවත් භාවනාව නැවත නැවතද සිදු කිරීම මගින් අපගේ ජීවිතවලට දේශනා බද්ධ කරගන්නා ආකාරය හා...