සතුට උදාකර ගැනීමේ විධික්රමයක් වශයෙන් ගැටලුවලින් මිදීමට අදිටන් කරගන්න
තොරතුරු ඇබ්බැහියෙන් මිදීම සඳහා, එමගින් අප වෙත ඇති කෙරෙන ආතතිය හඳුනාගෙන, අප විසින් ඉන් මිදීමේ අදිටනින්, අපගේ අංකිත දිවිය වඩාත් යහපත් ලෙස කළමනාකරණය කරගැනීමේ සෞඛ්‍ය සම්පන්න ක්රමෝපායක් අනුගමනය කළ යුතුය.