සැලකිලිමත් විය යුතුවන අට වැදෑරුම් ලෞකික කරුණු හා සංකල්පීය රාමුව
සැලකිලිමත් විය යුතු අටවිධ ලෞකික කරුණු අප සිත් තුළ පවත්නා හැඟීම් හා අත්දැකීම්වලට අමතරව අපගේ ජීවිතයේ අන්තර්ගතයක්ද පවතී. මෙහිද සැලකිල්ලට ගත යුතු කරුණ වනුයේ ඒ සියල්ල පිළිබඳ එතරම් කලබල නොවිය යුතු බවයි. සියල්ල නිරන්තරයෙන් වෙනස් වෙමින් ඉහළ පහළ ගමන් කරන්නේය යන එකම...