තන්ත්ර පිළිවෙත් පුරන්නන් හට සර්කොං රින්පෝෂේ ලබාදුන් උපදේශය
"අර්ධ කාලීන" තන්ත්රමය භාවනා වස් සමයන් ගත කිරීම දිගු කාල පරිච්ඡේදයන් පුරා විහිදෙන පූර්ණ කාලීන තන්ත්රමය භාවනා වස් සමයන් ගත කිරීම ප්රයෝජනවත් වන නමුදු, බොහෝ අය හට එ්වාහි නිරත වීමට තරම් වූ සුව පහසුවක් නොමැත. එබැවින්, අපට මාස තුනක හෝ එයටද වැඩි නිදහස් කාලයක් පවත්නේ නම්...