භාවනාව සඳහා වූ මූලික අවශ්‍යතා
භාවනාවට යෝග්‍ය පරිසරයක් සැබෑ ලෙසම භාවනාවෙහි නිරත වීමට නම් ඒ සඳහා යෝග්‍ය පසුබිමක් අවශ්‍ය වේ. භාවනාව සඳහා යෝග්‍ය සාධක ලැයිස්තු ගණනාවක් පවත්නා නමුත්, අප බොහෝ දෙනෙක් නිවසේ සිට භාවනා කරන නමුදු වස් වසමින් භාවනා කරන පසුබිමක් තුළය මේවා සාමාන්‍යයෙන් සාකච්ඡා කොට ඉදිරිපත්...