Close
Study Buddhism Home
Arrow down
Arrow up
මූලික කරුණු
Arrow down
Arrow up
විශ්වසාධාරණ වටිනාකම්
කුමක්ද?
කෙසේද?
භාවනා
Arrow down
Arrow up
තිබ්බත බුදුසමය
Arrow down
Arrow up
බුදුසමය ගැන
සම්බෝධියට මඟ
මනස හික්මවීම
මුල් කෘති
ආධ්‍යාත්මික ගුරුවරු
Arrow down
Arrow up
උසස් අධ්‍යයනය
Arrow down
Arrow up
ලැම් රිම්
මනසේ විද්‍යාව
ඉතිහාසය සහ සංස්කෘතිය
Arrow down
Arrow up
අප ගැන
නවතම අන්තර්ගතය
Arrow down
Arrow up
පුණ්‍යාධාර
العربية
বাংলা
བོད་ཡིག་
Deutsch
English
Español
فارسی
Français
ગુજરાતી
עִבְרִית
हिन्दी
Indonesia
Italiano
日本語
ខ្មែរ
ಕನ್ನಡ
한국어
ລາວ
Монгол
मराठी
မြန်မာဘာသာ
नेपाली
ਪੰਜਾਬੀ
پنجابی
Polski
Português
Русский
සිංහල
தமிழ்
తెలుగు
ไทย
Türkçe
Українська
اُردو
Tiếng Việt
简体中文
繁體中文
Arrow down
වීඩියෝ
ගිණුම
Enter search term
Search
Search icon
වෙනත් භාෂා
Deutsch
English
Español
فارسی
Français
ગુજરાતી
עִבְרִית
Indonesia
Italiano
ខ្មែរ
ಕನ್ನಡ
한국어
ລາວ
Монгол
मराठी
မြန်မာဘာသာ
नेपाली
ਪੰਜਾਬੀ
Polski
Português
Русский
தமிழ்
తెలుగు
ไทย
Türkçe
Українська
Tiếng Việt
简体中文
繁體中文
මත් ලින්දියන්
ප්‍රධාන සංස්කාරක සහ ඡායාරූපශිල්පී
facebook
Share on facebook
අන්‍යයන්ට උදවු කරන ක්‍රම 11
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
උදවු අවශ්‍ය අයෙකු මුණ ගැසුණ විට උදවු කළ හැකි ක්‍රම ගණනාවකි.
Document
අනිත්‍යය කෙරෙහි ගෞරවාන්විත වීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
වර්තමානය සමගින් ජීවත්වීමට හැකිවනු පිණිස ජීවිතයේ වෙනස්කළ නොහැකි වෙනස්වීම් සමගින් ඉදිරියට ගලා යන්න
Document
අනුන්ට සමාව දීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
පුද්ගලයන්ගේ ක්‍රියාවන් නොතකා හැරීමකින් තොරව පුද්ගලයාට සමාව දෙනු පිණිස පුද්ගලයා හා ඔහුගේ හැසිරීම අතර වෙනස දකින්න
Document
ඇලෙක්සැන්ඩර් බර්සින් යනු කවුරුන්ද?
මත් ලින්දියන්
Berzin Archives සමාරම්භක දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න.
කර්මය යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බුදුදහමට අනුව කර්මය පිළිබඳ සංක්ෂිප්ත පැහැදිලි කිරීමක්.
Document
කරුණාව ගොඩනඟා ගැනීමේ ප්රතිලාභ
මත් ලින්දියන්
කරුණාව යනු අනෙකා වෙත ලබාදිය හැකි මහඟුම ත්‍යාගය වන අතර එමගින් අපගේ පෞද්ගලික ජීවන අරගලය විෂයයෙහිද අවශ්‍ය වන්නාවූ ආත්ම විශ්වාසය ගොඩනංවනු ලබයි.
Document
කරුණාව භාවිතය: බෞද්ධ දෘෂ්ටි කෝණයකින්
මත් ලින්දියන්
කරුණාව සැබෑ ලෙස එදිනෙදා කටයුතුවලට යොදා ගැනීම තුළ දුකට සහනයද, සමාජ සාමුහිකත්වයද, අප සබුද්ධිකත්වය හෙවත් බුද්ධත්වය වෙත යොමු කිරීමද සිදු කෙරෙන ආකාරය ගවේෂණය කරමු.
කරුණාව යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බෞද්ධ ඉගැන්වීම්වල හදවත බඳු කරුණාවට හැඳින්වීමක්.
කරුණාව වඩන අයුරු
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
අන් අය දුකින් මිදේවා යනුවෙන් පතන, මනසේ ඇති ඵලදායී තත්ත්වයක් වන කරුණාව වැඩීමේ බෞද්ධ ක්‍රමෝපාය.
කාංසාව දුරුකරන අයුරු
මත් ලින්දියන්
කාංසාව මැඬලමින් වඩා විශ්වසනීය ජීවිතයක් ගත කිරීමට ඉඟි. සිංහල අනුවාදය බර්ට්‍රම් ජී. ලියනගේ.
කෝපය පාලනය කිරීමේ බෞද්ධ ඉඟි 8
මත් ලින්දියන්
අසීරු කාලවලදීත් හිතේ සැනසීම උදාකරවන, අපට කෝපය මැඬලීමට උපකාර කරන ඉඟි.
චතුරාර්යසත්ය යනු මොනවාද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බෞද්ධ ඉගැන්වීම්වල මූලික සැකැස්ම.
Document
ජිවිතයට අරුතක් ලබාදීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
ඔබගේ ජිවිතය කිසිදු දිශාවකට නොගැලීම පිළිබඳ මනෝ අවපාතය වළකාලනු පිණිස දුර්වලතා හා විභවයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න
Document
ජීවිතය අගය කිරීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
ආත්මානුකම්පාවෙන් මිදෙනු පිණිස ඔබගේ වැඩිදියුණුව උදෙසා කටයුතු කටයුතු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ප්‍රීති වන්න
Document
ධර්මය යනු කුමක්ද?
දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ, මත් ලින්දියන්
ධර්මය යන්නෙන් අපගේ සියලු ගැටලු මැඩ පැවැත්වීමට අපට උපකාරීවන බුදුන් වහන්සේගේ දේශනා හැඳින්වේ.
Document
බලහත්කාරී හැඟීම් ජයගැනීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
පසුව පසුතැවීම් ඇති නොවනු පිණිස බලහත්කාරී ලෙස ක්‍රියා කිරීමට හෝ කථා කිරීමට පෙර සිතන්න
බුදු දහම තුළ යාඥාව යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බුදු දහම තුළ යාඥාවේ අරමුණ.
Document
බුදු දහම හා පරිණාමය
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
වර්තමානයේ ඩයිනෝසරයෙකු ලෙස පුනරුත්පත්තිය ලැබිය නොහැකි වීමට හේතුව
බුදුදහම යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බුදුදහමට කෙටි හැඳින්වීමක්
Document
බුදුන් වහන්සේ යනු කවරෙක්ද?
දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ, මත් ලින්දියන්
ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ ජීවිත කතාව, හා බුද්ධත්වයට පත්වීම යන්නෙන් අදහස් වන දේ
බෝධිසත්වයෙකු යනු කවරෙකුද?
දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ, මත් ලින්දියන්
සියලු සත්ත්වයන් වෙත සෙත සලසනු පිණිස බුද්ධත්වයට පත්වීමේ අභිලාශයෙන් කටයුතු කරන බෝධිසත්වයන් වහන්සේ පිළිබඳ හැඳින්වීමක්
බෞද්ධ ප්‍රතිපදාව කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
අපේ ගැටලුවලට මුහුණදීමට අපට උපකාර කරන බෞද්ධ ප්‍රතිපදාවට හැඳින්වීමක්.
බෞද්ධයෙකුගේ ජීවිතයේ දිනයක්
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බෞද්ධ ප්‍රතිපදාව පුරන්නෙකුගේ දෛනික ජීවිතය දෙස ලුහුඬින් බැලීම.
භාවනාව යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
භාවනාවට හැඳින්වීමක්.
භාවනාව වඩන අයුරු
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
භාවනාවට පිවිසෙන්නේ කෙසේද? ආනාපානසතියත් අනතුරුව මෛත්‍රියත් වඩන බොහෝ මිනිසුන් උදෙසා.
මනස යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බුදුදහම තුළ මනස සහ මනසේ ක්‍රියාකාරිත්වයට කෙටි හැඳින්වීමක්.
මෛත්‍රිය යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
මෛත්‍රිය පිළිබඳ බෞද්ධ දැක්ම.
මෛත්‍රිය වඩන අයුරු
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
මෛත්‍රිය පිළිබඳ හැඟීම ගොඩ නැඟීම සහ එය අන් සියලු දෙනා වෙත පතුරුවන අයුරු
Document
වරදකාරිත්වය පළවා හැරීම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
අත් වැරදීම් අතිශයෝක්තියට නංවමින් ඔබටම සමාව ලබාදීමට ඔබ සම්බන්ධයෙන් වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයක් ඇතිකර ගන්න
Document
විහිදෙන ආදරය
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
හුදෙකලා හා තනිවූ හැඟීම් මැඩපවත්වනු පිණිස අන් සියලු දෙනා සතුටින් සිටීවාය යන ඉම දක්වා ඔබගේ ආදරය විහිදුවාලන්න
Document
සංඝයා යනු කවරෙක්ද?
දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ, මත් ලින්දියන්
අප චරිතාදර්ශයන් ලෙස සැමරුම් කාර්යයනට යොමුවන මෙවන් යුගයක, සංඝයා වහන්සේ විසින් ආචාර ධාර්මික ස්වයං ශික්ෂණය, සමාධිය හා යෝනිසෝ මනසිකාරය සහිතව ජීවත්වන ජීවිතයක පරිපූර්ණ ආදර්ශයක් අප වෙත සපයනු ලබයි.
සතුට යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
සතුට පිළිබඳ බෞද්ධ ආකල්පය ගැන කෙටි හැඳින්වීමක්
සදාචාරය යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බෞද්ධ සදාචාරයේ මූලික කරුණු වෙත හැඳින්වීමක්
සම්බෝධිය යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බෞද්ධ මාර්ගය අනුගමනය කිරීමේ අවසාන අරමුණ වන සම්බෝධිය පිළිබඳ හැඳින්වීමක්.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: අපගේ භාවයන් වටහා ගැනීම
මත් ලින්දියන්
අපගේ සිත, හැඟීම් හා භාවයන් පිළිබඳ පූර්ණ වැටහීමක් ඇතිකර ගන්නා ආකාරය.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සටහන
මත් ලින්දියන්
එමරි විශ්වවිද්‍යාලයේ සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් වැඩසටහනේ ව්‍යුහය හා ප්‍රධාන සංකල්ප සම්බන්ධ පැහැදිලි සංක්ෂිප්තයකි.
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම (SEE Learning) : විශ්වමය වටිනාකම් පිළිබඳ පුහුණු වැඩසටහනකි
මත් ලින්දියන්
එමරි විශ්වවිද්‍යාලයේ විශ්වමය වටිනාකම් පිළිබඳ පුහුණුවට අදාළ වැඩසටහන පිළිබඳ කෙටි සමාලෝචනයකි.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: ලෝක පුරවැසියෙකු බවට පත්වීම
මත් ලින්දියන්
ප්‍රයෝජනවත් ලෙස ලෝකය වෙනස් කරනු පිණිස ලෝකය සමගින් කටයුතු කරන ආකාරය.
Document
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: සමාජ කුසලතාවයන් වගාකර ගැනීම
මත් ලින්දියන්
සහජීවනයෙන් යුත් දිවියක් ඇතිකරගනු පිණිස අපගේ මිතුරන්, පවුලේ සාමාජිකයන් හා සගයන් සමගින් සම්බන්ධවන ආකාරය.
Document
සමාජයීය වශයෙන් සම්බන්ධිත බුදු දහම යනු කවරක්ද?
මත් ලින්දියන්
සමාජීය වශයෙන් සම්බන්ධිත බෞද්ධ දර්ශනය විසින් පෞද්ගලික මෙන්ම සමාජයීය දුකද ආමන්ත්‍රණය කරනු පිණිස කරුණාව සහ සතිය යොදා ගනිමින් බෞද්ධ මූලධර්ම සමාජ, දේශපාලනික සහ පාරිසරික ගැටලු සමග සම්බන්ධ කරනු ලබයි.
සරණාගමනය යනු කුමක්ද?
මත් ලින්දියන්
සරණාගමනය මඟින් අපට අනුගමනය කිරීමට මඟක් සැලසේ. එමඟින් අප නිතරම යහපත වෙත යොමු කෙරේ. අප වටා කුමක් සිදු වුවද, මෙමඟින් අපට ශක්තියද ජීවිතයට තේරුමක්ද ගෙන දේ.
Document
ස්වයං-කරුණාවේ වැදගත්කම
මත් ලින්දියන්
ස්වයං-කරුණාව වූකලි බෞද්ධ ප්‍රතිපදාවේ තීරණාත්මක පැතිකඩකි. අප විසින් සෙස්සන් වෙත විහිදුවාලන කාරුණිකත්වයෙන්ම අප කෙරෙහිද සැලකුම් සිදු කිරීම මගින් සියලු සත්ත්වයන් කෙරෙහි වඩාත් ප්‍රබල වූ කාරුණිකත්වයකට අවශ්‍ය පදනම ගොඩනංවනු ලබයි.
Top